“ළමයෙක්ගේ අත මැෂින් එකට ගියාට ආයතනයෙන් බෙහෙත් දාලා ආයි වැඩ ගත්තා “.

2023.07.02 වන දින බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන් වෙනුවෙන් නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලක්මාලි හේමචන්ද්‍ර නීතිඥතුමියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.

මෙම රැස්වීමේදී ,

1.Covering ලෙස සෙනසුරාදා වැඩ

2. Incentive 6000 සිට 2000 දක්වා අඩුවීම

3.Dancing module ක්‍රමය නිසා සාමාජිකයන්ට සෞඛ්‍ය ගැටලු ඇතිවීම ගැන අපි සාකච්ඡා කළා

ශ්‍රමය හදන ශ්‍රමය වෙනුවෙන් නව නීති ප්‍රතිසංස්කරණ නිසි පිළිතුර වේද ?

සේවක ප්‍රතිලාභ අඩු කිරීම වක්‍රාකාර අරමුණු නොවෙද?

What's your reaction?
0Cool0Upset0Love0Lol

Add Comment

to top