දහඩිය, මහන්සිය යට කරමින් උපයා ගත් ධනයේ ඉතිරියට ඒකාධිපති පාලන තන්ත්‍රය අත තියන්නට දරන වෑයමට එරෙහිව අද උදෑසන සිට මේ වන තුරුත් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිවිසුම් දොරටු අසල අත්සන් ව්‍යාපාරයක් සිදු කරමින් පවතී.

What's your reaction?
0Cool0Upset0Love0Lol

Add Comment

to top