Successfully celebrated the 38th Anniversary and The Annual General Meeting of Dabindu Collective Organization on 18th September 2022 at White Palace, Kurana, Negombo.We express our thanks to the Dabindu Director Board, CSO Members, Apparel Sector Workers, Trade Union Members , Dabindu Team & Everyone who gave the support to do the program well.

ඩාබිඳු සාමූහික සංවිධානයේ 38 වැනි සංවත්සරය සහ වාර්ෂික මහ සභා රැස්වීම 2022 සැප්තැම්බර් 18 වැනි දින මීගමුව කුරණ වයිට් පැලස් හිදී සාර්ථකව සමරන ලදී. ඩාබිඳු අධ්‍යක්ෂ මණ්ඩලයට, CSO සාමාජිකයින්ට, ඇඟලුම් අංශයේ සේවකයින්ට, වෘත්තීය සමිති සාමාජිකයින්ට, ඩාබිඳු කණ්ඩායමට සහ වැඩසටහන සාර්ථකව සිදුකිරීමට සහයෝගය දුන් සැමට අපගේ ස්තුතිය පුදකර සිටිමු.

டாபிந்து கூட்டமைப்பின் 38வது ஆண்டு விழா மற்றும் ஆண்டுப் பொதுக் கூட்டம் 18 செப்டம்பர் 2022 அன்று நீர்கொழும்பு குரனவில் உள்ள வயிட் பலஸ் இல் வெற்றிகரமாகக் கொண்டாடப்பட்டது.
டாபிந்து பணிப்பாளர் சபை, CSO உறுப்பினர்கள், ஆடைத் துறைத் தொழிலாளர்கள், தொழிற்சங்க உறுப்பினர்கள், டாபிந்து குழு மற்றும் நிகழ்ச்சியை சிறப்பாகச் செய்ய ஆதரவளித்த அனைவருக்கும் எங்கள் நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம்.

The Dabindu Collective has conducted a one-and-a-half-day mobilization training program to develop the leadership, communication, team building and develop the women’s participation in Trade Union. The session was hold at White Palace, Kurana. The camp based for an apparel sector workers at Katunayake and Biyagama and it was led by Mr. Kesara Kottegoda. The women who attended this session was very useful. We thank him for facilitating the training session.

වෘත්තීය සමිතියේ නායකත්වය, සන්නිවේදනය, කණ්ඩායම් ගොඩනැගීම සහ කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා ඩාබිඳු සාමූහිකය විසින් දින එකහමාරක බලමුලු ගැන්වීමේ පුහුණු වැඩසටහනක් පවත්වනු ලදී . මෙම සැසිවාරය කුරණ වෛට් පැලස් හිදී පැවැත්වුණේය . කටුනායක සහ බියගම ඇඟලුම් අංශයේ සේවිකාවන් සඳහා කඳවුරු පැවැත් වූ අතර එය මෙහෙයවනුලැබුවේ කේසර කෝට්ටේගොඩ මහතා විසිනි. පුහුණු සැසියට සම්පත්දායක දැක්වූ කේසර මහතාට ස්තූතිවන්ත වෙමු.

தொழிற்சங்கத்தில் தலைமைத்துவம், தகவல் தொடர்பு, குழு உருவாக்கம் மற்றும் பெண்களின் பங்கேற்பு ஆகியவற்றை மேம்படுத்துவதற்காக டாபிந்து கலெக்டிவ் மூலம் ஒன்றரை நாள் அணிதிரட்டல் பயிற்சி நடத்தப்பட்டது. இந்த அமர்வு குரண வைட் பலஸ் இல் நடைபெற்றது. கட்டுநாயக்க மற்றும் பியகம ஆடைத் துறை பெண் தொழிலாளர்களுக்கான இந் நிகழ்வை திரு.கேசர கோட்டேகொட அவர்களால் நடத்தப்பட்டது. பயிற்சி அமர்வை நிகழ்த்திய திரு.கேசராவுக்கு எமது நன்றியை தெரிவித்துக் கொள்கிறோம்.

Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content.
RSS Error: WP HTTP Error: A valid URL was not provided.
Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content. Block is cannot be rendered because has not content. Try to change attributes or add a content.

Dabindu Collective has hold the Community Kitchen for the 4th time on 04th September 2022 at Dabindu Office. We conducted this project for low income Free Trade Zone workers. We express our thanks to Asia Floor Wage for sponsoring us to do this Social Work.

ඩාබිඳු සාමුහිකය විසින් සිව්වන වරටත් පොදු කුස්සිය 2022 සැප්තැම්බර් 04 වන දින ඩාබිඳු කාර්යාලයේදී පවත්වන ලදී. අඩු ආදායම්ලාභී නිදහස් වෙළෙඳ කලාප සේවකයන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය සිදුකරන ලදී. මෙම සමාජ සේවය ඉතා සාර්ථකව ඉටුකිරීමට අප ආයතනයට අනුග්‍රහය දැක්වූ ඒෂියා ෆ්ලොර් වෙජ් ආයතනය වෙත අපගේ ස්තුතිය පුදකර සිටිමු.

டாபிந்து கூட்டமைப்பானது சமூக சமையலறையை 4வது தடவையாக 04 செப்டம்பர் 2022 அன்று டாபிந்து அலுவலகத்தில் நடத்தியது. குறைந்த வருமானம் பெறும் சுதந்திர வர்த்தக வலய தொழிலாளர்களுக்காக இந்த திட்டத்தை நாங்கள் நடத்தினோம். இந்த சமூகப் பணியைச் செய்வதற்கு எங்களுக்கு நிதியுதவி செய்த ஆசியா ஃப்ளோர் வேஜ் அமைப்புக்கு எங்கள் நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம்.

The Da Bindu Collective emphasized that Ansell Lanka trade union leaders who were fired for speaking out for trade union rights should be re-employed.
Participating in a joint trade union rally held in front of Ansell Lanka in Biyagama on March 31, the Da Bindu Collective said that this trade union struggle should end in victory. Speaking on behalf of the Da Bindu Collective, Chamila Thushari said that all employees of Ansell Lanka and the Free Trade Zone who lost their jobs due to trade union rights should be compensated.

“Under the guise of Covid 19, even meager wages are being slashed. No bonuses are being given. Work shifts have been extended. Workplaces are insecure. Voices are being fired. This is a common problem. Therefore, everyone should support Ansell Lanka.” She mentioned.

Ansel Lanka is currently cracking down on trade unions and hopes to form an international coalition against it. There, workers from Australia, Malaysia and other countries will support it. Chamila added that factory controllers should work to prevent discrimination based on gender and create a safe and secure environment for Covid 19.

සිංහල භාෂාවෙන් කියවන්න. සබැඳිය

වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම නිසා රැකියාවලින් නෙරපා හරින ලද ඇන්සල් ලංකා වෘත්තීය සමිති නායකයින්ට යළි රැකියා ලබා දිය යුතු බව ඩා බිඳු සාමූහිකය අවධාරණය කළේය.
මාර්තු 31 වෙනිදා බියගම ඇන්සල් ලංකා ආයතනය ඉදිරිපිට පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති රැළියට එක්වෙමින් ඩා බිඳු සාමූහිකය පැවසුවේ මේ වෘත්තීය සටන ජයග්‍රහණයෙන් අවසන් විය යුතු බවයි. වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා රැකියා අහිමි කළ ඇන්සල් ලංකා හී සහ නිදහස් වෙළඳ කලාපයේ සියලු සේවකයන්ට වන්දි ලබා දිය යුතු බවද ඩා බිඳු සාමූහිකය වෙනුවෙන් අදහස් දක්වමින් චමිලා තුෂාරි පැවසුවාය.

“කොවිඩ්වලට මුවා වෙලා සොච්චම් පඩියත් කපනවා. බෝනස් දෙන්නේ නැහැ. සේවා මුර දීර්ඝ කරලා. සේවා ස්ථාන අනාරක්ෂිතයි. හඬ නගන අය රස්සා⁣වලින් පහ කරනවා. මේක පොදු ප්‍රශ්නයක්. ඒ නිසා ඇන්සල් ලංකා සටනට හැමෝම සහය දිය යුතුයි.” ඇය සඳහන් කළාය.

මේ වනවිට ඇන්සල් ලංකා හී වෘත්තීය සමිති මර්ධනයක් ක්‍රියාත්මක වන අතර ඊට එරෙහිව ජාත්‍යන්තර සංධානයක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ. එහිදී, ඔස්ට්‍රේලියාව, මැලේසියාව හා තවත් රටවල කම්කරුවන්ගේ සහාය ලැබෙනු ඇත. ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කොට සැළකීමෙන් වැළකීමට කර්මාන්තශාලාවල පාලකයන් ක්‍රියා කළ යුතු අතර කොවිඩ් ආරක්ෂිත හා පරීක්ෂාවන් සිදු කළ හැකි පසුබිමක් නිර්මාණය විය යුතු බවද චමිලා වැඩිදුරටත් පැවසුවාය.

to top