Skip links

Reusable Pad-Making Training for Women Workers in Katunayake – 15.08.2026

Dabindu Collective conducted a training session on Reusable Menstrual Pad Making for women workers in Katunayake on 15th August 2026
The session focused on building practical skills, promoting menstrual health and hygiene, and encouraging accessible, affordable, and environmentally friendly menstrual products. Participants gained hands-on experience in making reusable pads while also sharing their knowledge and experiences around menstrual health.
නැවත භාවිත කළ හැකි ඔසප් සනීපාරක්ෂක තුවායන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු සැසියක් 🌸
ඩාබිඳු සාමූහිකය විසින් 2026 අගෝස්තු 15 වන දින කටුනායක ප්රදේශයේ කාන්තා සේවිකාවන් සඳහා නැවත භාවිත කළ හැකි ඔසප් සනීපාරක්ෂක පෑඩ් නිෂ්පාදනය පිළිබඳ පුහුණු සැසියක් පවත්වන ලදී.
මෙම පුහුණු සැසියේදී නැවත භාවිත කළ හැකි පෑඩ් නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්රායෝගික දැනුම හා කුසලතා ලබාදීම, ඔසප් සෞඛ්ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සහ සුරක්ෂිත, පහසු, අඩු වියදම් සහ පරිසර හිතකාමී ඔසප් සනීපාරක්ෂක විකල්ප භාවිතය ප්රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙවැනි වැඩසටහන් හරහා කාන්තා සේවිකාවන්ට තම ඔසප් සෞඛ්යය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීමට, තම සෞඛ්යය හා අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීමට සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට ඩාබිඳු සාමූහිකය අඛණ්ඩව සහාය වේ. 💜
மீள்பயன்படுத்தக்கூடிய மாதவிடாய் சுகாதார நாப்கின்கள் தயாரித்தல் தொடர்பான பயிற்சி 🌸
டாபிந்து கூட்டமைப்பினால் ஆகஸ்ட் 15ஆம் திகதி கட்டுநாயக்க பகுதியில் உள்ள பெண் தொழிலாளர்களுக்காக மீள்பயன்படுத்தக்கூடிய மாதவிடாய் சுகாதார நாப்கின்கள் தயாரித்தல் தொடர்பான பயிற்சி அமர்வு நடத்தப்பட்டது.
இந்தப் பயிற்சியின் போது, மீள்பயன்படுத்தக்கூடிய மாதவிடாய் சுகாதார நாப்கின்களை தயாரிப்பது தொடர்பான நடைமுறை அறிவும் திறன்களும் வழங்கப்பட்டதுடன், மாதவிடாய் சுகாதாரம் மற்றும் ஆரோக்கியம் தொடர்பான விழிப்புணர்வை அதிகரிப்பதற்கும் கவனம் செலுத்தப்பட்டது. மேலும், பாதுகாப்பான, மலிவான, எளிதில் அணுகக்கூடிய மற்றும் சுற்றுச்சூழலுக்கு உகந்த மாதவிடாய் சுகாதாரத் தெரிவுகளை ஊக்குவிப்பதும் இதன் முக்கிய நோக்கமாகும்.

Leave a comment

This website uses cookies to improve your web experience.