We held a community kitchen on the 14th of December, 2025, for workers affected by the floods in Katunayake and Biyagama.
We distributed 135 food packs to FTZ workers. This space became not only an opportunity to provide food, but also a way to provide collective care to workers who were unable to reach those in need through formal systems during this Climate disaster.
2025 දෙසැම්බර් 14 වන දින, ඩාබිඳු සාමූහිකය ගංවතුරෙන් ආපදාවට ලක් වූ කටුනායක සහ බියගම සේවකයින්ට පොදු කුස්සියක් සංවිධානය කර රාත්‍රී ආහාරය බෙදා හරින ලදි.
එහි දී කෑම පාර්සල් 135ක් පමණ සේවක ප්‍රජාව අතර බෙදා දෙන ලදී. සැමට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙය සිදු කරන ලද අතර ඒ හරහා කර්මාන්තශාලා තුළ දිගු වැඩ පැය ගණන් රැකියාව කරන සේවකයින් සඳහා, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දීමට අප සමත් විය. එසේම මෙය ආහාර ලබා දීම සඳහා අවස්ථාවක් පමණක්ම නොව, විධිමත් පද්ධති අවශ්‍යතා ඇති අය වෙත ළඟා වීමට අපොහොසත් වූ කම්කරුවන් වෙත ගෞරවය, සහයෝගීතාවය සහ සැලකිල්ල පිළිබඳ හැඟීමක් ලබා දෙන මගක් බවට පත්විය.




