A Nutritious Meal
On 29th March, Dabindu was able to provide a nutritious meal for more than a hundred garment factory workers in the Katunayaka District who were affected by the Ditwa disaster.
පෝෂ්යදායී ආහාර වේලක්
මාර්තු 29 වන දා, දිට්වා ව්යසනයෙන් පීඩාවට පත් කටුනායක ප්රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලා ආශ්රිතව සේවය කරන සේවක සේවිකාවන් සියයකට වැඩි ප්රමාණයක් වෙනුවෙන් පෝෂ්යදායී ආහාර වේලක් ලබා දීමට ඩාබිඳු අපට හැකිවිය.
போஷாக்கு நிறைந்த உணவு வழங்கல்














