Skip links
  • කාන්තාවන් කෙරෙහි අසාධාරණ හා වෙනස් කොට සළකන සමාජ ආකල්ප දුරු කරලීමට කැපවීම
  • සමතාවන් දිනා ගැනීම සඳහා කාන්තා ශ්‍රමිකයන් සංවිධානය කිරීම
  • කාන්තාවන් තුළ නායකත්ව කුසලතා වර්ධනය කිරීම
  • කාන්තා ශ්‍රමිකයන්ට අනර්ථකාරී නීති හා සේවා ප්‍රතිපත්ති පිළිබඳ පුරවැසි සුපරීක්ෂාව වර්ධනය කර නීති ප්‍රතිසංස්කරණය හා ප්‍රතිපත්ති වෙනස් කිරීම උදෙසා ආණ්ඩුවලට බලපෑම් කිරීම
  • කාන්තාවන්ගේ නිර්මාණශීලී කුසලතා සඳහා පහසුකාරක භූමිකාවක් ඉටු කරමින් ස්වයං ප්‍රකාශන අවකාශයක් ඔවුන් වෙනුවෙන් විවර කර දීම.
  • සිය සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වර්ධනය කර ගැනීමට කාන්තා ශ්‍රමිකයන්ට සහය වෙමින් හා ඔවුන් වෙත කුසලතා වර්ධන අවස්ථා පිරි නැමීම තුළින් ආර්ථික ස්වාධීනත්වය දිනා ගැනීමට සහය වීම
  • සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා තිරසාර සංවර්ධනය සඳහා කැප වීම
This website uses cookies to improve your web experience.