Dabindu Collective held our 9th Sisterhood Discussion with our first group of workers in Biyagama 5th of October 2025.
Here, we discussed how to identify fertile period in the menstrual cycle, the 5 Day work week, and factors that make a decent world of work. These discussions are part of our project to advocate for the sexual and reproductive health rights and dignity of women garment workers in Sri Lanka.
ඩාබිඳු සාමූහිකයේ පුහුණුලත් කම්කරු නායකයින් සමඟ බියගම වෙසෙන ඇඟළුම් ක්ෂේත්‍රයේ කම්කරු කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන සහෝදරත්ව කවය සැසිය 2025 ඔක්තොම්බර් මස 05 වන දින සමඟ බියගම ඩාබිඳු කාර්යාලයේදී පැවැත්වීය.
එහිදී අප සරු කාලය හදුනා ගන්නා ක්‍රම, දින 5 වැඩ සතිය සහ ගෞරවාන්විත රක්ෂාවක අංගලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තා සේවිකාවන්ගේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අභිමානය වෙනුවෙන් උද්දේශනය කිරීම පිළිබඳ අපගේ ව්‍යාපෘතියේ කොටසකි.


