A group of 25 women participated in a workshop on Sexual and Reproductive Health, led by the Medical Officer of Health, Seeduwa, held on the 21st of September 2025. This initiative is part of the Dabindu Collective Project, aiming to promote SRHR rights and the dignity of women in Sri Lanka’s apparel industry.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කාන්තාවන් 25 දෙනකු සම්බන්ධ කරගනිමින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් 21 වන දින පැවැත්වීය. මෙය ශ්‍රී ලංකාවේ ඇගලුම් කම්කරු කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අභිමනය උද්දීපනය කිරීමේ ඩාබිදු සාමුහික ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය කොටසකි.



