Skip links

Dabindu Collaborates with the Grassrooted Trust for a Reuseable Sanitary Napkin Making Workshop

On July 9th, Dabindu Collective joined Grassroots Trust at Devasarana, Kurunegala, for a hands-on workshop on making reusable cloth pad napkins.
We explored materials, sewing methods, and quality standards — all toward creating safe, reusable options for those facing period poverty and WASH challenges in Free Trade Zones and worker communities. We’re grateful to Grassroots Trust for providing a space for us to learn together.
 
This is part of our ongoing project on Sexual and Reproductive Health and Dignity of Women Workers in Sri Lanka’s Garment Sector.
 
ජූලි 9 වන දින, ඩාබිඳු සාමූහිකය ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් හා එක්ව වී නැවත භාවිතා කළ හැකි රෙදි සනීපාරක්ෂක තුවා සෑදීම පිළිබඳ වැඩමුළුවක් කුරුණෑගල දේවසරණ කේන්ද්‍රයේ පැවැත්වීය.
 
නිදහස් වෙළඳ කලාපවල සහ ඇඟලුම් සේවක ප්‍රජාවන්හි ආර්තව දරිද්‍රතාවයට මුහුණ දෙන ප්‍රජාවන් සඳහා ආරක්ෂිත, නැවත භාවිතා කළ හැකි විකල්ප නිර්මාණය කිරීමට සඳහා අපි ද්‍රව්‍ය, මහන ක්‍රම සහ ගුණාත්මක ප්‍රමිතීන් මෙම වැඩමුළුවෙන් ඉගෙන ගත්තෙමු. 
අපට එකට ඉගෙන ගැනීමට ඉඩක් ලබා දීම ගැන ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් අපි බෙහෙවින් කෘතඥ වෙමු.
මෙය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ කාන්තා සේවිකාවන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ ගෞරවය පිළිබඳ අපගේ අඛණ්ඩ ව්‍යාපෘතියේ කොටසකි.
 
#PeriodJusticeSriLanka #ReusablePadsSriLanka #WorkerHealthSriLanka #DabinduCollectiveSriLanka
             

Leave a comment

This website uses cookies to improve your web experience.