On July 20th 2025, Dabindu Collective held the seventh Sisterhood discussion with the first worker group of Katunayake on Sexual and Reproductive Health discussion with the Katunayake-based workers. We discussed deeply about the menstrual cup with debunking the myths and reusable pad napkins.
These discussions are part of our project for the Sexual and Reproductive Health and Dignity of Women Workers in the Garment Sector, in Sri Lanka.
2025 ජූලි 20 වන දින, ඩාබිඳු සාමූහිකයේ පුහුණුලත් කම්කරු නායකයින් සමඟ කටුනායක වෙසෙන සේවකයින්ගේ පළමු කණ්ඩායම සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ හත්වන සහෝදරත්ව සාකච්ඡාව පැවැත්වීය. එහිදී අපි, ඔසප් කෝප්පය හා නැවත භාවිතා කළ හැකි රෙදි වලින් සැකසූ සනීපාරක්ෂක තුවා පිළිබඳවත් සාකච්ඡා කළෙමු.
මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයේ කාන්තා සේවිකාවන්ගේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අභිමානය වෙනුවෙන් උද්දේශනය කිරීම පිළිබඳ අපගේ ව්‍යාපෘතියේ කොටසකි.