Skip links

Sisterhood Discussion in Biyagama held on the 20th of July 2025

On July 20, 2025, the seventh and fourth brotherhood circles of workers living in Biyagama, along with trained labor leaders from the Dabindu collective, began their work. Discussions were held on family planning methods. Accordingly, modern family planning methods were discussed here.

These discussions are part of our project for the Sexual and Reproductive Health and Dignity of Women Workers in the Garment Sector, in Sri Lanka.

2025 ජූලි 20 වන දින, ඩාබිඳු සාමූහිකයේ පුහුණුලත් කම්කරු නායකයින් සමඟ බියගම වෙසෙන සේවකයින්ගේ සිය හත්වන සහ හතරවන සහෝදරත්වයේ කවය සැසි පවත්වන්නට විය. එහි දී පවුල් සැලසුම් ක්‍රමයන් පිළිබඳව සාකච්ඡාව පැවැත්වීය. ඒ අනුව නවීන පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව මෙහිදී කත කරන්නට විය.

මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තා සේවිකාවන්ගේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අභිමානය වෙනුවෙන් උද්දේශනය කිරීම පිළිබඳ අපගේ ව්‍යාපෘතියේ කොටසකි.

Leave a comment

This website uses cookies to improve your web experience.